ගම්මන්පිල ඇමැතිකමේ තබා ගැනීම නින්දාවක්..! – පතිරණ…

February 28, 2022 at 1:31 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එම ධූරයේ රැඳී සිටීම ජනතාවට කරන නින්දාවක් බව මහින්ද පතිරණ පවසයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිවරයා අවධාරණය කරන්නේ, රටෙි මෙතරමි බරපතළ අර්බූදයක් ඇති කළ ගම්මන්පිල තව දුරටත් ඇමැතිකමේ තබා ගැනීම ආණ්ඩුව  ජනතාවට කරන විශාලතම නින්දාවක් බවය.

පසුගිය දා මහින්ද පතිරණ පවසා තිබුණේ ඩීසල් අර්බුදයට හේතුව වැඩබැරි ගම්මන්පිලගේ කට බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *