අශූචිවලට අපහාස කිරීම හෙළා දකිනවා..! – සචිත්‍ර

February 15, 2022 at 7:09 am | by emanisa.lk

ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු” යනුවෙන් ෆේස්බුක් සටහනක් සහකාර පොලිස් අධිකාරී, වෛද්‍ය සචිත්‍ර වීරසේකර පළකර තිබේ.

ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ පුතාාය.

සචිත්‍ර මෙම සටහන පළකර ඇත්තේ හිරු රූපවාහිනී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ඊයේ (14) අලුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වුණු පසුබිමක ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *