ලෝකෙ පුරා ඩොලර් හිඟමනේ යන්න එපා…! පැන්ඩෝරා ඩොලර් කුට්ටිය ලංකාවට ගෙන එනු..! – සජිත්…

January 20, 2022 at 4:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකාවලින් හෙළි කරන ලද ඩොලර් එකතුව වහාම රටට ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බව ද විපක්ෂ නායකවරයා කීය.

ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අවතීරණ විය යුතුව තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *