ලොව විශාලතම නිල් මැණික ලංකාවෙන්…! බර කිලෝ 310යි….!

December 12, 2021 at 3:18 pm | by emanisa.lk

මෙතෙක් ලොව හමු වූ විශාලතම ස්වාභාවික තනි නිල් මැණික (corundum) ශ්‍රී ලංකාවෙන් හමු වී තිබේ.

එය ‘ක්වීන් ඔෆ් ඒෂියා’ ලෙස නම් කර ඇති අතර එහි බර කිලෝ 310 ක් පමණ වෙයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ එය රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *