කොන්දේසි තුනකට යටත්ව හෙට (05) සිට යළි ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවසර ලබා දුන් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
එම කොන්දේසි මෙසේය.
01. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම
02. නව තොග නිකුත් කිරීමට ප්රථම නියමිත ප්රමිතියට අනුව ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා
මාර්කප්ටන් අඩංගු කිරීම
03. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Searial Number කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම.