අයවැයෙන් ජනතාවට දෙන්න දෙයක් නෑ..! ජනතාවගෙන් ගන්න වෙයි…! – බැසිල්..

November 2, 2021 at 5:25 am | by emanisa.lk

ඉදිරි අයවැය පිළිබඳ මේ අවස්ථාවේ හෙළිකළ නොහැකි බවත් එය රහසක් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

මෙවර ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පළමු අයවැයයි.

සිය මංගල අයවැය මගින් ජනතාවට ලැබෙන සහන මොනවාදැයි මාධ්‍ය ඔහුගෙන් විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් ඇමැති බැසිල් රාජපක්ෂ කියා සිටියේ “ජනතාවට ලැබෙනවා නෙමෙයි ජනතාවගෙන් ගන්න වෙයි” කියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *