ආණ්ඩුව හැදූ විමල්ලට ජනාධිපති සාකච්ඡාවක් දෙන්නේ නෑ.. ! පක්ෂ 11 කලකිරීම ආණ්ඩුවේ ඇඟට ගුණ නෑ…! – මුරුත්තෙට්ටුවේ හිමි…

October 31, 2021 at 10:22 pm | by emanisa.lk

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යනු මහින්ද සුළඟ හදා මේ ආණ්ඩුව බලයට පත්කිරීමට පෙරමුණ ගත් පක්ෂ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

අද වන විට ඔවුන්ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවා නොදෙන බවත් ගණන් නොගන්නා බවත් එහිමියෝ පෙන්වා දෙති.

ආණ්ඩුවේ සුළු පක්ෂ 11 කලකිරීම ආණ්ඩුවේ ඉදිරි ගමනට එතරම් හොඳ නැති බවට මුරුත්තෙට්ටුවේ හිමි අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *