ලංකාව චීන ණය උගුලක වැටුණ කතාව බොරු…! ලංකාවේ සැඟවුණු ණය ගණනය නොසැලකිය යුතු තරම් අඩුයි…! ඇමරිකානු විශේෂඥ ජෝන් ඇග්නීව්

October 14, 2021 at 8:25 pm | by emanisa.lk

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.

ලංකාව හා චීන ණය!!!

ප්‍රකට ඇමරිකානු භූගෝල ශාස්ත්‍රඥයෙක් වන ජෝන් ඇග්නීව් මීට ටික වේලාවකට පෙර නැසී ගිය මහාචාර්ය ශාන්ත හෙන්නායක පිළිබද අනුස්මරණ දේශනයක් කළා.

ඔහු ප්‍රකාශ කළ වැදගත් අදහසක් තමයි, ලංකාව චීන ණය උගුලේ පැටලී සිටින බව ප්‍රකාශ කිරීමට සාධක නැති බව.

ඒ වගේ ම ලංකාවේ සැඟවුණු චීන ණය ප්‍රතිශතය බොහෝ රටවලට සාපේක්ෂව නොවැදගත් තරම් පහළ වීම ද ඔහුගේ අවධානයට යොමු වුණා.

මං හිතන්නෙ ලංකාවේ සැඟවුණු ණය අඩුවීමට ප්‍රධාන හේතුව වෙන්නෙ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බලවත් වීම කියල.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *