එම බස් සේවකයන් බහුතරයක් වෙනත් රැකියා සදහා යොමුවීම මීට හේතුවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ වෙතත් මගීන් වෙනුවෙන් පළාත් තුළ බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
රට විවෘත කළ ද පළාත් අතර බස් රථ ධාවනය තව දුරටත් තහනම් වෙයි.
භාණ්ඩ ප්‍රවාහනය සදහා පමණක් දුම්රිය ධාවනය සීමා කර ඇත.