2021 වසරේ දී ශ්රී ලංකාවට අපේක්ෂිත 05% ආර්ථික වර්ධන වේගය අත්පත් කරගත හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
මෙම වසරේ දෙවන කාර්තුවේ 12.3%ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ ම වසරේ මුල් මාස හයේ 08% ආර්ථික වර්ධන වේගයක් වාර්තා වී ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.
The Sri Lankan #economy has grown by 12.3% y-o-y in the second quarter 2021. Real #growth in the first half 2021 is 8.0% y-o-y. W/ the ongoing #vaccination drive and mobility restrictions being relaxed, 5% growth for 2021 is likely to be a reality. @CBSL #SriLanka
— Ajith Nivard Cabraal (@an_cabraal) September 15, 2021