කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අද (16) සිට සෑම දිනක දී ම රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
විවිධ ස්ථානවල රාත්‍රී සාද පැවැත්වීම හේතුවෙන් කොවිඩ් ආසාදනය වීම මෙයට හේතුවයි.
රාත්‍රී කාලයේ දී විනෝද වීමට ඒකරාශී නොවී ආරක්ෂාකාරීව නිවසේ සිටීමට මෙලෙස රාත්‍රියේ ඇඳිරි නීතිය පනවා තිබේ.
මුදල් ප්‍රාග්ධන, වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මේ බව සඳහන් කරයි.