හෙට (16) සිට නැවත දැනුම්දෙන තුරු සෑම දිනක ම රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
කෙසේ වුව ද මෙම ඇඳිරි නීති තත්ත්වය අත්‍යවශ්‍ය සේවා සඳහා බල නොපාන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.