පෞද්ගලික කටයුත්තක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ වාහනයේ රෝදයක හුළං බැස්සීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.
ඒ අද (22) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි ගුරු විදුහපල්පතිවරුන්ගේ උද්ඝෝෂණය අතරතුර ය.
විරෝධතාකරුවන් සේනාධිපතිගේ වාහනයට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට ඉඩ නොදුන් අතර ඔහුට ආපසු හැරී යාමට සිදුවිය.