පියුුමි වගේ ස්ටාලිනුත් බණ්ඩාරවෙල යැව්වා නම් අවුලක් නෑ….! – සමන් රත්නප්‍රිය…

July 14, 2021 at 9:44 pm | by emanisa.lk

පියුමි හංසමාලී බණ්ඩාරවෙල නිරෝධායනය කළේ නම් ජෝෂප් ස්ටාලිං ද බණ්ඩාරවෙල නිරෝධායනය කළ යුතුව තිබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

එහෙත් ස්ටාලිං නිරෝධායනය සඳහා යවන ලද්දේ මුලතිව් ගුවන් හමුදා කඳවුරට බව රත්නප්‍රිිය පෙන්වා දෙයි.

එමගින් පැහැදිලි වන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය බව ද ඔහු සඳහන් කරයි.

කාලකන්නි ලෙස හැසිරෙන්නේ ගුරු සංගම් නායකයින් නොව ආණ්ඩුවේ ඇමැතිවරු බව ද සමන් රත්නප්‍රිය අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *