විදෙස් කිරිපිටි ආනයන සීමා කරයි….! 2020 වසරේ රු. බිලියන 50ක් ඉතිරි වෙයි…!

July 13, 2021 at 10:54 am | by emanisa.lk

2020 වසරේ විදෙස් කිරිපිටි ආනයනය සීමා කිරීමෙන් රුපියල් බිලියන 50ක් 2020 වසරේ ඉතිරිකරගත හැකිව තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය මැද ශ්‍රී ලංකාව ලබාගත් විශාල ජයග්‍රහණයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

එමගින් දේශීය කිරි කර්මාන්තය මෙන්ම දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනයට ද අනුබල ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *