බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරන මෙන් ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ලිපියකට අත්සන් කර තිබේ.
ඒ සඳහා 113 දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
එම ලිපිය මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇති බව ද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ ය.