ශ්‍රී ලංකාව කොරෝනාවෙන් ගැළවෙන්න දැඩි පියවර දෙසට…! ඉන්දියාවේ සිට කිසිවෙකුට පැමිණීම තහනම්….!

May 6, 2021 at 10:48 am | by emanisa.lk

ඉන්දියාවේ සිට කිසිවෙකුට ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

සෞඛ්‍ය අංශවලින් ලද උපදෙස් අනුව මෙම තීන්දුව ගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මෙම තීන්දුව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත ද දැනුම් දී තිබේ.

ඔස්ට්‍රේලියාව මේ වන විටත් ඉන්දියාවේ රැඳී සිටින තම රට වැසියන්ට පවා නැවත පැමිණීම තහනම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *