ආණ්ඩුවේ වන විනාශයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි….! වහාම නවතනු…! – රිෂාඩ් බදියුදීන්…..

March 30, 2021 at 12:30 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ වන විනාශට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

විපක්ෂය චෝදනා කරන්නේ වන විනාශයක් වන නිසා බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද විල්පත්තු වනාන්තරය විනාශ කළ බවට තමාට නැඟෙන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඔහු අවධාරණ කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස