විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව ඇත.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේ දී බව නෙත් නිව්ස් වාර්තා කරයි.
ආණ්ඩුව සමඟ විමල් වීරවංශ පාර්ශ්වය අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් මතුව ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයකි.