දිනේෂ් ගුණවර්ධනට එරෙහිව මියන්මාරයේ විරෝධතා..!

March 11, 2021 at 1:04 pm | by emanisa.lk

විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන විසින් BIMSTEC සාකච්ඡාවක් සඳහා මිලිටරි ආණ්ඩුව විසින් පත්කල විදේශ ඇමතිවරයාට නිල වශයෙන් අරාධනා කර ඇත.

එකසත් ජාතීන්ගේ සංවිධානය හා බොහෝ රටවල් විරෝධය පලකර ඇති මේ හමුදා ආණ්ඩුව සමග නිල වශයෙන් කටයුතු කිරිම පිළිබඳ මියන්මාරයේ ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට සිය විරෝධය පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *