මෛත්‍රී පත්කළ පාස්කු කොමිසම් වාර්තාව ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කරයි…!

February 25, 2021 at 11:38 pm | by emanisa.lk

පාස්කු කොමිසම් සභාවේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එම තීරණය ගෙන ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභාව පිහිට වූයේ හිටපු ජනාධිපති වර්තමාන ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *