ගෝඨාභය යුද අපරාධ කළ බව මට කීවා….! – ඇමරිකානු තානාපති…

February 13, 2021 at 7:27 am | by emanisa.lk

අවසාන යුද සමයේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මරා දැමූ බව යුද අපරාධ විමර්ශනය පිළිබඳ හිටපු ඇමරිකානු තානාපති ස්ටිවන් රැප් පවසයි.

ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට භාර වූ කොටි නායකයින් තමා විසින් මරා දැමූ බව වර්තමාන ජනාධිපතිවරයා තමා සමඟ පැවසූ බව ය.

Zoom තාක්ෂණය ඔස්සේ සමුළුවක් අමතමින් හිටපු ඇමරිකානු තානාපතිවරයා මේ බව පවසා තිබේ.

කෙසේ වුව ද ඇමරිකාව සිදුකළ යුද අපරාධ වසං කිරීම සහ ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ මොහුට විරුද්ධව දැඩි චෝදනා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *