සිංහලයන්ට ඉඩම් විකුණන්නේ නෑ…! මුස්ලිම් නම් අමතන්න…! අන්තවාදීහු ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් දමති…!

February 5, 2021 at 11:09 pm | by emanisa.lk

මාලබේ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ප්‍රසිද්ධ ජාතික පුවත්පතක පළකළ දැන්වීමක් මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

එහි සඳහන් වන්නේ අදාළ ඉඩම අලෙවි කරන්නේ මුස්ලිම් හෝ දෙමළ ගැනුම්කරුවකුට පමණක් බව ය.

අදාළ ඉඩම අක්බාර් ගාර්ඩ්න්, SLIT, හොරයිසන් කැම්පස් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල පිහිටි බව ද එහි දැක්වෙයි.

මුස්ලිම් ජනතාව සිංහල ජනතාවගෙන් ඉඩම් මිලයට ගත්ත ද නැවත කිසිදා සිංහලයින්ට ලබා නොදෙන බවට සහ ඔවුන් සලසුම්සහගත භූමි ආක්‍රමණයක යෙදෙන බවට සමාජයේ පවතින විශ්වාසය මෙම දැන්වීම ඔස්සේ තහවුරු වන බව සමාජ මාධ්‍යවල දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස