සමගි බලේ ජාතික සංවිධායක කාලි අම්මා පිහිට පතයි…!

January 31, 2021 at 3:37 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක අද (31) මාතලේ කළුදෑවල කාලි අම්මාන් දේවාලයේ දී ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ, තීක්ෂණ ගම්මන්පිල, ඩෝසන් මෛත්‍රී සහ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වූහ.

තිස්ස අත්තනායක මාතලේ සිදු කළ සංචාරයක් අතර මෙලෙස දේවාලය වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *