යාපනේ කොටි ස්මාරකය කැඩීමට පළිගන්න බුදු පිළිමයට ප්‍රහාරයක්….!

January 16, 2021 at 8:21 am | by emanisa.lk

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි පීඨයේ තැන්පත් තර තිබූ බුද්ධ ප්‍රතිමාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ නීති විරෝධී ලෙස ස්ථාපිත කර තිබූ කොටි ස්මාරකය උපකුලපතිවරයා විසින් ඉවත් කිරීමට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

මේ පිටුපස කොටි සංවිධානයට සහ දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ පිරිසක් ඇතැයි දැනගන්නට තිබේ.

යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිවරයා මෙම ප්‍රහාරය වසන් කිරීමට උත්සාහ කරන බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *