කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ දැවැන්ත ගස් 32ක් කපලා..! නගරාධිපතිට චෝදනා….!

January 4, 2021 at 9:59 am | by emanisa.lk

කුරුණෑගල නගරයේ මැද පිහිටි රජපිහිල්ල උද්‍යානයේ තිබූ විශාල ගස් 32ක් කපා දැමූ බවට නගරාධිපතිවරයාට චෝදනා එල්ල වෙයි.

ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන චෝදනා කරන්නේ වසර 300ක් පමණ පැරණි මෙම ගස් කපා දමා ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් අනුව බව ය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව පවසන්නේ මෙම උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා අනවශ්‍ය ගස් කපා ඉවත් කළ බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *