කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන අද (24) වන විට 30,568ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද දිනයේදී සුවය ලැබූ 686ක් පිටව ගොස් ඇත. කොරෝනා ආසාදනය වූ 7887දෙනෙක් තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 38,639ක් වන අතර, 184ක් මිය ගොසිනි.