රටේ සම්පත් විදෙස් රටවලට හෝ සමාගම්වලට පැවරිය යුතු නෑ! – විදුර

December 20, 2020 at 9:15 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සතු දේපළ විදේශීය සමාගම්වලට හෝ විදේශීය රටවලට පැවරිය යුතු නැති බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පවසයි.

ආණ්ඩුව ඉහළ ජනප්‍රසාදයක් ලබා ගෙන තිබුණ ද මේ වන විට එහි පිරිහීමක් ඇති බව පිළිගත යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කළේ ය.

සමහර වැඩ අස්සේ ඩීල් අස්සේ ඩීල් ගේම් අස්සේ ගේම් ක්‍රියාත්මක වන බවත් ඇමැති වික්‍රනායක වැඩි දුරටත් අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *