අද හවස අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ඇති වූ ගින්න කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් ම නිවා දමා තිබේ.
එම ගින්න උසාවියේ අබලි ද්‍රව්‍ය ගබඩාවක හට ගෙන ඇතැයි ද එමගින් උසාවියේ කිසිදු ලිපි ගොනුවකට හානි වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website