උසාවි ගින්නෙන් ලේඛනවලට කිසිදු හානියක් නෑ! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක..

December 15, 2020 at 8:21 pm | by emanisa.lk

අද හවස අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ඇති වූ ගින්න කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන් ම නිවා දමා තිබේ.

එම ගින්න උසාවියේ අබලි ද්‍රව්‍ය ගබඩාවක හට ගෙන ඇතැයි ද එමගින් උසාවියේ කිසිදු ලිපි ගොනුවකට හානි වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *