වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
කෙසේ නමුත් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධය පානය කළ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැත.
රෝගය වැළඳී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුටය.