බදුල්ල පොලිසියේ නිලධාරී පිරිසක් නිරෝධායනයට යොමු කිරීම පිළිබඳ පුවත්පත් වාර්තාවක සිරස්තලයක් සමාජමාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙයි.
එහි එක් වචනයක් වැරදියට මුද්‍රණය වී තිබීම මෙයට හේතුවයි.
ස්වයං නිරෝධායනය යන වචනය ස්වයං වින්දනයට යනුවෙන් මුද්‍රණය වීම ඊට හේතුවයි.