වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමතික දිවුරයි!

October 6, 2020 at 3:32 pm | by emanisa.lk

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් දිවුරුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ව්ලයේන්ද්‍රන් අනතුරුව මහින්ද රාජපක්ෂට සහාය පළ කරමින් පොදුජන පෙරමුණට එකතු විය.

යහපාලන ආණ්ඩුවේ ආණ්ඩුකාර ධුර දැරූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට සහ අසාද් සාලිට එරෙහිව අතුරලියේ රතන හිමි දළදා මාළිගාව අබියස උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ ඊට සහයෝගය පළ කරමින් මඩකලපුවේ දී උපවාසයක් ආරම්භ කළේ විලයේන්ද්‍රන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *