ඊයේ මාතර ප්රදේශයෙන් හමු වූ බව කියූ රුසියානු ජාතික ගුවන් නියමුවාට කොරෝනා ආසාදනය වී නොමැති බව අවසාන පරීක්ෂණයේ දී තහවුරු වී තිබේ.
ඊයේ දින ඔහුට කොරෝනා වැළඳී ඇති බව PCR පරීක්ෂණය මගින් තහවුරු කළ අතර ඒ අනුව මාතර ඔහුු ළැඟුම්ගත් හෝටලයේ සේවකයන් ඇතුළු 100කට අධික පිරිසකට ඒ අනුව PCR පරීක්ෂණ කළ අතර 150ක් නිරෝධායනයට යොමු කර තිබිණි.