සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.
මාතෲභූමියට කීර්තිය, ජයග්‍රහණය සහ අභිමානය රැගෙන ආ කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් විරුවන්ට එරෙහි ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු.
ඒ ක්‍රිකට් විරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website