ක්‍රිකට් විරුවන්ට එරෙහි ආණ්ඩුවෙි කුමන්ත්‍රණය පරදන්න මං සූදානමි! – සජිත්

July 2, 2020 at 2:50 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේය.

මාතෲභූමියට කීර්තිය, ජයග්‍රහණය සහ අභිමානය රැගෙන ආ කුමාර් සංගක්කාර ඇතුළු ක්‍රිකට් විරුවන්ට එරෙහි ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු.

ඒ ක්‍රිකට් විරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *