පොලිසිය වට වී දරුවෙකුට පහර දෙති! දරුවා 14 හැවිරිදි ඔටිසම් රෝගියෙක්ලු! (video)

June 4, 2020 at 4:58 pm | by emanisa.lk

අලුත්ගම දර්ගා නගරයේ පොලිස් මුරපොළක සේවය කරන බව කියන පොලිස් නිලධාරීන් පිරිසක් තරුණයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

14 හැවිරිදි මෙම දරුවා කුඩා වියේ සිට ඔටිසම් රෝග තත්ත්වයෙන් පීඩා විඳින බව වාර්තා වෙයි.

මෙම වීඩියෝව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා විසින් සිය ට්විටර් ගිණුම ඔස්සේ බෙදාහැර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *