69 ලක්ෂයේ පෙත්සම PUCSL සභාපතිට…!

January 9, 2023 at 6:15 pm | by emanisa.lk

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව අද (09) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ.

විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව 69 ලක්‍ෂයක් අත්සන් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම පෙත්සම අත්සන් කිරීමට කටයුතු යෙදිණි.

රට පුරා විවිධ ප්‍රදේශවල දී ලබාගත් අත්සන් ලක්ෂයක් පමණ මෙම ලේඛනවල ඇතැයි සහිත විශාල ලේඛණයක් එහිදී මහජන උපයෝගිතා කොමිසමට භාර දී ඇත

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *