21ත් එක්ක රාජපක්ෂ දේශපාලනය අවසන්…! – ආචාර්ය නලින් ද සිල්වා….

October 22, 2022 at 4:23 pm | by emanisa.lk

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග රාජපක්ෂ දේශපාලනය අවසන් වන බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බටහිර රටවල් ගාලු මුවදොර අරගලය දියත් කළේ ද ඒ සඳහා බවය.

21 වන සංශෝධනය මගින් සිය අරමුණ ඉටු වීමත් සමග අරගලය ද අවසන් වනු ඇතැයි ආචාර්ය නලින් ද සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *