මේ වසර අග වන විට මේ රටේ සංචාරක කර්මාන්තයත් රටේ ආර්ථිකයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික ලෙස ම උඩුයටිකුරු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ජනාධිපතිවරයා සාර්ථක නායකයෙක් බවට පත්ව ඇත්තේ සිය හෘද සාක්ෂියට එකඟව වැඩ කළ නායකයෙක් නිසා බව ද හෙතෙම කීය.
2048 වන තුරු ලංකාව ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පමණක් යැයි ද හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.