2048 වන තුරු ලංකාව පාලනය කරන්නේ එජාප ආණ්ඩු විතරමයි…! – හරීන්…

July 30, 2023 at 2:11 pm | by emanisa.lk

මේ වසර අග වන විට මේ රටේ සංචාරක කර්මාන්තයත් රටේ ආර්ථිකයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික ලෙස ම උඩුයටිකුරු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ජනාධිපතිවරයා සාර්ථක නායකයෙක් බවට පත්ව ඇත්තේ සිය හෘද සාක්ෂියට එකඟව වැඩ කළ නායකයෙක් නිසා බව ද හෙතෙම කීය.

2048 වන තුරු ලංකාව ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පමණක් යැයි ද හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *