2024 ජනාධිපතිවරණය ස්ථිරයි..! ඊට පසු මහා මැතිවරණය…! – ජනපති…

October 21, 2023 at 6:49 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වසරේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන් අනතුරුව මහා මැතිවරණයක් පැවැත්වෙන බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමිනි.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පක්ෂ සම්මේලනය පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *