ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද (21) දින තව දුරටත් පහළ අගයක් ගෙන තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 342.63ක් විය. එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රු. 354.03ක් ලෙසය.
රුපියල් 342.70ක් ඊයේ (20) දින ඩොලරයේ විකුණුම් මිල අද වන විට රු. 12කින් පහළ බැස තිබේ. මෙලෙස ඩොලරයේ විකිණුම් මිල රු. 350 ඉක්මවා ගියේ 2023 වසර පසු ප්රථම වතාවටය.