ෆොන්සේකා සජබෙන් ඉවතට..! සභාපති ධූරයෙන් පන්නයි..!

October 29, 2023 at 9:25 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු පත්කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

වත්මන් සභාපති සරත් ෆොන්සේකා පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන බැවින් ඔහු තනතුරින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත නියෝජනය කරන හිටපු හිටපු ඇමැතිවරයකු ද වන ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙම තනතුරට පත්කිරීමට ඉඩ ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *