ලොව පුරා බිඳ වැටිමකට ලක්වූ ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්ය සේවා මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.
එහි ප්රධාන සර්වර්වල සිදු වූ තාක්ෂණික ගැටුවක් හේතුවෙන් ඊයේ (04) රාත්රියේ එම බිඳවැටීම සිදු වී තිබිණි.
ඒ අනුව පැය 6කට ආසන්න කාලයක් බිඳ වැටී තිබූ එම සේවා මේ වන විට නැවත භාවිත කිරීමේ හැකියාව ලැබී තිබේ.