හොර ඡන්ද දාන්න ගියොත් වැඩ වරදී… වසරක සිරදඬුවම් සමග ලක්ෂ 2ක දඩයක්…!

September 20, 2024 at 7:56 pm | by emanisa.lk

හොර ඡන්ද දැමීමට ගොස් වරදකරු වන අයකුට සිර දඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට හැකි බව අතිරේඛ මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හොර ඡන්ද දැමීමට වරදකරු වන පුද්ගලයෙකුට වසරක සිරදඬුවමක් හෝ රු. ලක්ෂ දෙකක දඩයක් නියම කිරීමේ බලය මහාධිකරණය සතු බවයි.

ඇතැම් විට වරදකරුට එම දඬුවම් දෙකම පැනවීමේ හැකියාව වුවද පවතින බවයි, චින්තක කුලරත්න ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *