හෙදියෝ නිල ඇඳුම් එපා කියති…! විවිධ ඇඳුමින් හෙට සිට රෝහලට..!

February 5, 2024 at 6:37 pm | by emanisa.lk

හෙට (06) සිට සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට තම සාමාජිකත්වය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

සිය ඉල්ලීම් ඉටු නොවීමට විරෝධය පළකරමින් මෙසේ සිය නිළ ඇඳුම ප්‍රතික්ෂේප කර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *