හෙට කරන්ට් කපන්නේ නෑ…! – විදුලි වෘත්තීය සමිති…

November 2, 2021 at 5:50 pm | by emanisa.lk

හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රංජන් ජයලාල් පවසයි.

කෙසේ වුව ද හෙට දින විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ඔහු අවධාරණය කරයි.

ඒ බවට සිදු කරන ප්‍රචාරවල සත්‍යතාාවක් නැතැයි ද රංජන් ජයලාල් සඳහන් කරයි.

කාර්යාල වැඩබිම් නියෝජනය කරන සේවක පිරිස් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වන බව ද හෙතෙම කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *