හි. උපකුලපතිට පහර දුන්නේ අන්තරේ..!

December 14, 2022 at 11:41 am | by emanisa.lk

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය සංවිධාන සම්බන්ධ බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

යළි නඩුව කැඳවන 22 දින මෙම පිරිස හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විට ශාස්ත්‍ර පීඨ ආචාර්වරුන් අදාළ පහර දීමට විරෝධය පා ඉගැන්වීම් කටයුතු වර්ජනය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *