අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකරට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබේ.
වරුණ රාජපක්ෂ පවසන පරිදි ඒ මහින්ද පුෂ්පකුමාර නම් හිටපු පොලිස් පරික්ෂකවරයෙකි.
ඒ, අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට විරුද්ධව ව්‍යාජ සාක්ෂි ලබා දීමට බලපෑම් කළ බවට චෝදනා කරමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර එම නඩුවේ දෙවෙනි විත්තිකරු ලෙස නම් කර ඇතැයි ද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.